ආයුබෝවන්!
.
කොළඹ විශ්වවිද්‍යාලයීය සමාජවිද්‍යා ශිෂ්‍ය සංගමය විසින් පවත්වාගෙන යනු ලබන socioscope බ්ලොග් අඩවිය විද්‍යාර්ථීන් සහ ආචාර්ය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් තම සමාජවිද්‍යාත්මක වශයෙන් වැදගත් අදහස් පල කරන ස්ථානයකි. කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා විශේෂවේදී ශිෂ්‍ය ශිෂ්‍යාවන් සමාජවිද්‍යා ශිෂ්‍ය සංගමයේ සාමාජිකත්වය දරන අතර මෙම බ්ලොග් අඩවිය සංස්කරණය කරනු ලබන්නේ එම සංගමයේ සාමාජික සාමාජිකාවන් විසිනි. එනමුත් මෙම බ්ලොග් අඩවියේ පලවන නිර්මාණ කොළඹ විශ්වවිද්‍යාලයේ සමස්ත ශිෂ්‍ය ප්‍රජාවේ සහ ආචාර්ය මණ්ඩලයේ දායකත්වයන් වේ.