Category Archives: Translations

අන්තර්ක්‍රියාව සම්බන්ධ සමාජ නීති

චමත්කා දේවසිරි (පහත දැක්වෙන්නේ ඇන්තනි ගිඩ්න්ස්ගේ (2006) ‘සෝශිඔලජි’ කෘතියේ ‘සෝශල් ඉන්ට‍රැක්ශ්න් ඇන්ඩ් එව්රිඩේ ලයිෆ්’ පරිච්ඡේදයේ අන්තර්ගත මානවංශක්‍රමවේදය පිළිබඳව දැක්වෙන තොරතුරු කිහිපයක පරිවර්තනයකි.) අප පුරුද්දක් වශයෙන් අපේ හැසිරීම්වලදී සහ අන් අයගේ හැසිරීම් තේරුම් ගැනීමේදී නිර්වාචික සංඥා උපයෝගී කර ගන්නා නමුත්, අපගේ බොහෝ අන්තර්ක්‍රියා, අන් අය සමඟ කෙරෙන අවිධිමත් සාකච්ඡා තුළ හුවමාරු වන වාචික සංඥාවලින් සිදු කෙරේ. [...]

කාල් මෑන්හයිම්ට අනුව ‘සිතීම’ යනු කුමක්ද?

චමත්කා දේවසිරි කොළඹ විශ්වවිද්‍යාලයේ සිව්වන වසරේ ඥානය පිළිබඳ සමාජවිද්‍යාව පාඨමාලාවේ අමතර කියැවීම් වශයෙන් නිර්දේශිත කාල් මෑන්හයිම්ගේ ‘අයිඩියලොජි ඇන්ඩ් යුටෝපියා’ කෘතියේ, මිනිස් සිතීමේ සමාජයීය ප්‍රභවය පිළිබඳ කියැවෙන උද්ධෘත කිහිපයක් පරිවර්තනය කර දැක්වීමට කැමැත්තෙමි. හන්ගේරියාවේ උපන් යුදෙව් ජාතික කාල් මෑන්හයිම් ඥානය පිළිබඳ සමාජවිද්‍යාවේ වර්ධනයට දැඩි බලපෑමක් ඇති කළ සමාජ විද්‍යාඥයෙකි. ‘අයිඩියලොජි ඇන්ඩ් යුටෝපියා’ (1936) ලිවීමදී මෑන්හයිම්ගේ අරමුණ [...]

තර්කයක් ලියන්නේ කොහොමද?

චමත්කා දේවසිරි සමාජවිද්‍යාව හදාරන අයට තර්කයක් ලිවීම පිළිබඳව පහත දැක්වෙන කරුණු කිහිපය වැදගත් වනු ඇති යැයි සිතුණු බැවින් මෙසේ පරිවර්තනය කර දක්වන්නට අදහස් කළෙමි. මෙය ජී. ගාර්ෆ්ගේ ‘ක්ලූලස් ඉන් ඇකඩීම්: හවු ස්කූලිං ඔබ්ස්කුව’ස් ද ලයිෆ් ඔෆ් ද මයින්ඩ්’ යන කෘතියේ අවසාන පරිඡ්චේදයේ සඳහන් වන කොටසයි. (ගාර්ෆ්, ජී 2003, ක්ලූලස් ඉන් ඇකඩීම්: හවු ස්කූලිං ඔබ්ස්කුව’ස් ද [...]

ගුණාත්මක පර්යේෂණයට හැඳින්වීමක්

චමත්කා දේවසිරි සහ තමාරා නිශ්ශංක සමාජවිද්‍යා විශය ක්ෂේත්‍රය තුළ ගුණාත්මක පර්යේෂණ පිළිබඳව අධ්‍යයනය කිරීම වැදගත් වන නමුත්, ඒ සඳහා සිංහල භාෂාවෙන් ලියැවී ඇති සාහිත්‍යය ඉතා අල්ප බව අපට අවබෝධ විය. මේ නිසා මාශල් සහ රොස්මන් (1999) විසින් ඉංග්‍රීසි භාෂාවෙන් රචනා කරන ලද ගුණාත්මක පර්යේෂණ පිළිබඳ කෘතියේ හැඳින්වීමේ පරිච්ඡේදය අපට සිංහලයට පරිවර්තනය කරන්නට සිතුනි. එහි PDF [...]

Follow

Get every new post delivered to your Inbox.