Monthly Archives: February 2010

Be a Star!

Disna Mudalige

It’s in the past
That parents advised,
“To study well and
Make your own future,
That’ll be the foundation
Of your life.”
Now this is no more valid,
What is needed is to become a star!
That is the path
To earn your future,
Degrees, diplomas will lead you
Nowhere, but unemployment.
So even before a child could talk properly
Or understand the mother tongue,
He or she should be sent
To be a ‘little star’!
If you are no longer ‘little’,
Then it’s the time for you
To think of being a super star,
Or practise harder from now on
To apply for a dancing competition.
If you can do neither
Just try to be ANY star,
At least a comedy star
My dear child!
Also don’t forget
To tell all your friends
To support you from an SMS,
Which is the secret
Of becoming a star!

මිනිස් හදේ උරුමය

අනුෂ්කා කහඳගමගේ

යන යන තැන පිපෙන කුසුම්
සත් පියුමන් නොමැත අපට
යන එන සැම තැනක වසින
මල් වරුසා නොමැත අපට
නිදන යහන් මත ඇතිරූ
සුවඳ පොකුරු සමන් නොමැත
ලේ පාටට ගැහෙන නිතින්
මිනිස් හදක උරුමය ඇත
දිව මාළිග නොපතන්නෙමි
දිව සළු පිළි නොපතන්නෙමි
අනාගතේ ඔබ ලබනා
උතුම් මහා දායාදය
ඔබේ හදේ ගැහෙන රාව
මිනිස් කමට පෙරළනු මැන.

‘Social work’ කියන්නේ මොකක්ද?

උන්නතී සමරවීර

සමාජ විද්‍යා විශේෂ උපාධිය හදාරන සිසුවියන් දෙදෙනෙකු විශ්වවිද්‍යාල බස් නැවතුම් පොළ අසළදී

සඳුනි: අහ්! දිල්මි සුබ උදෑසනක් වේවා! අද සෙනසුරාදත් උදේ
     
 පාන්දර විශ්වවිද්‍යාලෙ ආවද?

දිල්මි: ඔයාටත් සුබ උදෑසනක් වේවා! ඔව්, සඳුනි. අපි අද social
      work field යන දවසනේ.

සඳුනි: , ඇත්තද? ඇත්තට මොකක්ද social work වලට සිංහලෙන් ඔයාලා භාවිත කරන්නේ? මොකක්ද ක්ෂේත්‍රයේදී ඔයාල කරන්නේ?

Continue reading