‘Beyond Bachelor’s’: Creating opportunities for post-graduate studies

clip_image001A group of post-graduate students of the University of Utah, USA and post-graduate students in various other countries have teamed-up to create a website that offers free advice and assistance to undergraduates who wish to continue their higher studies overseas. The website is named ‘Beyond Bachelor’s’, and it provides undergraduates with information about opportunities that are available internationally to pursue their post-graduate studies. The website expects to build a social network of current and future post-graduate students in different parts of the world, and it would especially benefit Sri Lankan undergraduates who are identified to have a comparatively low tendency of pursuing post-graduate studies.

The website could be accessed through the following link; http://www.beyondbachelors.com/

ඇමරිකාවේ යුටා විශ්වවිද්‍යාලයේ සහ තවත් රටවල පශ්චාත් උපාධි සිසුන් පිරිසක් එක්ව ‘Beyond Bachelor’s’ නමින් වෙබ් අඩවියක් ආරම්භ කර ඇත. වර්තමාන සහ අනාගත පශ්චාත් උපාධි සිසුන් අතර සමාජ ජාලයක් ගොඩනැගීමත් ඒ හරහා වත්මන් උපාධි අපේක්ෂකයින්ට වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය තොරතුරු සහ උපදෙස් ලබාදීමත් එහි ප්‍රධාන අරමුණු වේ. තම ප්‍රථම උපාධිය අවසන් කළ පසුව පශ්චාත් උපාධියකට යොමු වීමට අඩු නැඹුරුකමක් දක්වන ශ්‍රී ලාංකීය විද්‍යාර්ථීන්ට මෙම වෙබ් අඩවිය විශේෂයෙන් වැදගත් වනු ඇතැයි එම සේවාව ආරම්භ කර ඇති සිසුන් විශ්වාස කරති.

‘Beyond Bachelor’s’ වෙබ් අඩවියට පහත යොමුවෙන් පිවිසිය හැක.

http://www.beyondbachelors.com/

Post a comment or leave a trackback: Trackback URL.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: